Juve, ශූරයන්ගේ කුසලානයේ ඉදිරියට​ම

0

Juventus හා Valencia ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (28) පැවති තරඟයෙන් 1-0ක් ලෙස ජය ලබාගැනීමට Juventus සමාජය සමත් වුණා.

එහිදී යුවෙන්තස් වෙනුවෙන් Christiano Ronaldo සහයෙ​න් Mario Mandžukić ගෝලයක් වාර්තා කල අතර මෙවර Champions league තරඟාවලියේ H කාණ්ඩ​යේ තවම​ත් පෙරමුණේ පසුවන්නේ Juventus කණ්ඩායම වේ. ඔවුන් සහභාගී වූ තරඟ 5න් 4ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් පරාජ​ය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here