ක්‍රිකට් නායකයෝ මහා රැජින හමුවෙයි – මහා රැජින දිමුත්ට කියුදේ මෙන්න (Video)

0

ලෝක කුසලානය අදින් ආරම්බ වෙනවා

මේ අතර එහි සමාරම්බක උළෙල ඊයේ ලන්ඩන් නුවරදී පැවැත්වුනා. ඉන් අනතුරුව කණ්ඩායම්වල නායකයින් බ්‍රිතාන්‍ය මහා රැජින හා හැරී කුමරුන් බැහැ දැකීමට බැකිංහම් මාලිගයට ගියා.
එහිදී මහා රැජින හා හැරී කුමරුන් කණ්ඩායම් නායකයින්ට සුබපැතුම් එක්කල අතර දිමුත් කරුණාරත්න හා විරාට් කෝලි සමග මහා රැජින විශේෂයෙන් කතාකල බවයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය හෙට ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ,


h



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here