ලෝක ක්‍රිකට් අනුශූරයෝ එක්ක හැප්පෙන්න අපේ 15 මෙන්න…

0

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සන්චිතය අද ප්‍රකාශයට පත්කලා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න – නායක 
ඇන්ජලෝ මැතිව්ස් 
දිනේෂ් චන්දිමාල් 
ලහිරු තිරිමාන්න 
කුසල් මෙන්ඩිස් 
කුසල් ජනිත් පෙරේරා 
නිරෝෂන් දික්වැල්ල 
ධනංජය ද සිල්වා 
අකිල ධනංජය 
ලසිත් ඇඹුල්දෙණිය 
සුරංග ලක්මාල් 
ලහිරු කුමාර 
ඔසඳ ප්‍රනාන්දු 
ලක්ෂාන් සඳකැන් 
විශ්ව ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here