ශ්‍රී ලංකාව ටෙස්ට් ශුරතාවේ අංක 1 ට . ..

0

2019 ලෝක කුසලානය අවසන් විමත් සමගම ICC ය ටෙස්ට් ශුරතාවලිය ප්‍රකාශයට පත් කළා.

මේ අනුව මෙම තරගාවලිය පුරා වසර දෙකක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට අදාලව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පවතී තරගයෙන් නවසිලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ජයගත්තා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත ශුරතාවලියේ ලකුණු ලබාදීමේ පටි පටිය අනුව මේ වනවිට ලකුණු 60 ක් හිමිවී තිබෙනවා.

මේ අනුව සමස්ත තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here