අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

0

නවසීලන්තය සමග ඊයේ පවතී විස්සයි 20 අවසන් තරගයෙන් ලකුණු 37 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 125ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වු ලකුණු ප්‍රමාණය 88කි.

ඒ අනුව ඊයේ පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here