යුවෙන්තස් අපරාජී මාවතේ ඉදිරියටම

0

Juventus හා SPAL ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (24) පැවති තරඟයෙන් 2-0ක් ලෙස ජය ලබාගැනීමට Juventus සමාජය සමත් වුණා.

එහිදී යුවෙන්තස් වෙනුවෙන් Christiano Ronaldo හා Mario Mandžukić ගෝලය බැගින් වාර්තා කල අතර මෙවර Serie A තරඟාවලියේ තවමත් පෙරමුණේ පසුවන්නේ Juventus කණ්ඩායම වේ. ඔවුන් සහභාගී වූ තරඟ 13න් 12ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here