Juve, අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට

0

Atlanta හා Juventus ක්‍රීඩා සමාජය අතර Coppa Italia තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද (31) පැවති තරඟයෙන් 3-0 ක් ලෙස ජය ලබාගැනීමට Atlanta ක්‍රීඩා සමාජය සමත් වුණා.

එහිදී ඇට්ලැන්ටා වෙනුවෙන් Timothy Castagne, 37 වෙනි මිනිත්තුවෙත්, Duvan Zapata, 39 හා 86 වැනි මිනිත්තු වලත් ගෝලය බැගින් වාර්තා කලා. හෙට පැවැත්වෙන මීලඟ අර්ධ අවසන් පූර්ව තරඟය Inter Milan හා Lazio කණ්ඩායම් අතර පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here