ලංකාවට හිසරදයක් වූ ඉම්රාන් තාහීර් එක්දින පිටියට සමුදෙයි

0

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් අන්තර්ජාතික එක්දන ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ මේ වසරේ එංගලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුවය.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉම්රාන් තාහීර් එහි පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් තරගයේ ජය දකුණු අප්‍රිකාවට ලබාදීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here