ක්‍රිස් ගේල් ලාරා පසුකරයි ..

0

 බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දියාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය පෝට් ඔෆ් ස්පේන් හිදී අද පැවැත්වෙනවා

කොදෙව් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ගේ 300 වන එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි. එමෙන්ම මෙම තරගයේදී තවත් ලකුණු 9 ක් රැස් කළහොත් ක්‍රිස්ගේල්ට කොදෙව් ක්‍රීඩකයෙකු එක්දින තරගවලදි ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන බ්‍රයන් ලාරාගේ ලකුණු 10,405 ඉක්මවා යාමට හැකිවනු ඇති.

ක්‍රිස්ගේල් මිට පෙර පැවති තරගාවලියේදී  නොදැවී ලකුණු 122 ක් සහ 94 ක් රැස් කර ගත්තේය.

තරගය පැවැත්වෙන ක්වීන්ස් පාක්  ඕවල් ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට වාසිදායක බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here