ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු එක්දින තරගය අද

0

වසර 10 කට පසු පකිස්ථානයේ පැවැත්වෙන ශ්‍රීලංකාව හා පාකිස්ථානය පළමු එක්දින තරගය අද කරච්චි නුවරදී පැවැත්වෙනවා.  

අද පළමු එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි

   මෙම තරගාවලිය එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වෙන අතර එක්දින තරග කරච්චි නුවරදී හා විස්සයි විස්ස තරග ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here