සූරියවැව පහරදීම හෙළා දකිනවා – නාමල්

0

 

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී (26) පැවැති එක්දින තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂකයින්ට පහරදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම අදාළ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Namal Rajapaksa

@RajapaksaNamal

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂයින්ට පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර කඩිනම් පරීක්ෂණයක් පවත්වා නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතුය. https://twitter.com/rajapaksanamal/status/1232875487485202432 

Namal Rajapaksa

@RajapaksaNamal

Unfortunate incident at Sooriyawewa cricket stadium ticket counters. Assaulting spectators and the public is absolutely unacceptable. The Government must conduct an immediate inquiry and take action. @OfficialSLC

52 people are talking about this

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here