ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි 20 තරගාවලිය හෙට ඇරඹෙයි

0

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියයේ පළමු තරගය හෙට පල්ලෙකැලේ ක්‍රීඩාංගනදී ඇරබෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙක් හෙට තරගයට මුහුණ දෙයි.

දෙරට අතර මෙතෙක් විස්සයි විස්ස තරග 9ක් පවත්වා ඇති අතර ඉන් තරග 06ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එක්දින තරගාවලියද තරග 3 0 ක් ලෙස ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට ජයග්‍රාහි මානසික්තවයිකින් පිවිසෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහභාගී වු අවසන් විස්සයි විස්ස තරගාවලිය තරග 3 0 ක් ලෙස පරාජයට පත් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here