කණ්ඩායමක් ලෙස තරගාවලිය තුළ අසාර්ථකයි-ලසිත් මාලිංග

0

 

කණ්ඩායමේ නායකත්වය යනු තරග ජයග්‍රහනය කරවීමට ඇති හැකියාව නොවන බවත් ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණියොත් කඩුලු ලබා ගත හොත් ඕනෑම නායකයෙකු කැපීපෙනන බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

පන්දු යවන්නන්ගේ හා පිතිකරුවන්ගේ පැවති අසාර්ථකත්වට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරඟය පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග වැඩිදුරටත් පැවසීය.

දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here