Home නෙට්බෝල්

නෙට්බෝල්

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ නිලවරණය අද

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්වෙනවා. කෙසේ වෙතත්, මෙවර නිලවරණයට ඉදිරිපත්ව...

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය – 2019 ශ්‍රී ලංකාව ජයග්‍රහණය සැමෝවාට පුදයි

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයෙන් සැමෝවා හමුවේ ගෝල 10ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා...

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය – 2019 ශ්‍රී ලංකා පළමු තරගය සිම්බාබ්වේට එරෙහිව අද

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ...

ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලිය කොළඹදී

අන්තර් ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 20න් පහළ දැල්පන්දු තරගාවලිය පෙබරවාරි 27 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය තරගාවලිය සංවිධානය කරනු...

දැල්පන්දු ලකුණු සටහන්කරුවන්ට වැඩමුළුවක්

මෙරට දැල්පන්දු ලකුණු සටහන්කරුවන් ලෙස කටුතු කරන සියලුදෙනා හට ඒ සම්බන්ධව විධිමත් වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

දැල්පන්දු සම්මේලනය දැල්පන්දු පුහුණුකරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා කනිෂ්ඨ සහ සංවර්ධිත දැල්පන්දු කණ්ඩායම් සඳහා නව පුහුණුකරුවන් බඳවාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් අයදුම්පත් කැඳවා ඇත. දැල්පන්දු පුහුණුකිරීම පිලිබඳ මනා දැනුමක් ඇති අයදුම්කරුවන් හෝ අයදුම්කාරියන් ඒ සඳහා වන අයදුම්පත් ජනවාරි 15 දිනට පෙර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලන ලේකම්වරයා වෙත එවිය යුතුය.

MOST POPULAR

HOT NEWS