Home වොලිබෝල්

වොලිබෝල්

ජාතික වොලිබෝල් සංචිත වලට ක්‍රීඩකයන් තෝරාගැනීමේ පරීක්ෂණ දෙකක්

මෙම වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශුරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිත දෙකක් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ ජනවාරි 14 සහ 15 යන දින වලදී කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා බීච් වොලිබෝල් සංචිත දෙකට ක්‍රීඩකයන් තෝරාගැනීමේ පරීක්ෂණයක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් (Beach Volleyball) තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් සංචිත දෙකක් තෝරාගැනීමට නියමිත අතර, ඒ සඳහා වන තේරීම් පරීක්ෂණ දෙසැම්බර් මස 09 වැනිදා පෙ. ව. 08.30 සිට කොළඹ සුගතදාස එළිමහන් බීච් වොලිබෝල් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

MOST POPULAR

HOT NEWS