Home ක්‍රිකට්

ක්‍රිකට්

පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී පළමු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද (01) සමත්විය. තරගය කාඩීෆ්හිදී පැවැත්විණි.

ලකුණු සමවූ තරගයේ සුපිරි පන්දුවාරයෙන් තාහීර් දකුණු අප්‍රිකාව දිනවයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (19) කේප්ටවුන්හිදි පැවති පළමු විස්සයි විස්ස තරගටය් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි දෙපිලේම ලකුණු තත්වය සම වූ බැවින් සුපිරි පන්දුවාරයෙන් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කෙරිණි. එහි ජය දකුණු අප්‍රිකාවට හිමිකරදීමට සුපිරි පන්දුවාරය යැවූ ඉම්රාන් තාහීර් සමත්විය.

පරාජයට හේතුව දිමුත් කරුණාරත්න කියයි (Video)

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (28) පැවැති තරගයේදී ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් අනවශ්‍ය පීඩනයක් තුළ ක්‍රීඩා කිරීම තරගය පරාජයට හේතුවක් වු බව...

හතුරුසිංහ පුහුණුකාර ධුරයෙන් ඉවත් කර වැඩ බලන පුහුණුකරුවෙකු පත්කරයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා....

ලැබ්රෝයි ගෙදර යවා අසන්තට තේරීම් කමිටුව භාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පස් දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් ඊයේ (25) ප්‍රකාශයට පත් කරනු ලැබිය. පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මත මෙම නව තේරීම් කමිටුව පත්කර ඇත.

ලෝක කුසලානයේ පළමු තරගයෙන්ම එංගලන්තයට විශිෂ්ට ජයක්

12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කර ලකුණු 104ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක එංගලන්තය සමත් විය.

බටහිර ඉන්දිය කොදෙව් පිල පරදා ඉන්දියාව ජයගනී..

ඉන්දියාව හා බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පෝට් ඔෆ් ස්පේන් හිදී ඊයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඉන්දීය...

ICCයේ පූර්ණ බලතල යළිත් ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ බලතල ශ්‍රී ලංකාව වෙත යළිත් පෙර තිබූ තත්වයෙන්ම ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය එකඟතාවය ලබාදී ඇත. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයේ දින 6ක් පුරා පැවතී විශේෂ රැස්වීමක් අතරතුරදීය.

නැගි එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම්කළ සංචිතයේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ.

ක්‍රිකට් ආයතනය අසන්ත ද මෙල්ව තවදුරටත් තනතුරේ තබාගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා තවදුරටත් එම තනතුරේ තබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

MOST POPULAR

HOT NEWS