දෙසැම්බරයේ පාකිස්ථානයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්ථානය බලා යාමට සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය අද නම් කෙරුණා.

ශිකර් ධවාන්ව නිවාඩු යවයි

වම් දණහිසේ ඇතිවූ අබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන්ව විවේක ගන්වා තිබෙනවා. ඒ අනුව...

දෝනිට T20-2020 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයිද?

ලබන වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ සහභාගිත්වය තීරණය වන්නේ ලබන වසරේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන්

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් මිකී ආතර් පත්වීමත් සමගම පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ග්‍රාන්ට්...

නැගී එන කණ්ඩායම්හි ආසියානු ශූරතාවය පාකිස්ථානයට

නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වනදා දක්වා බංග්ලාදේශයේදී පැවති නැඟී එන කණ්ඩායම්හි ආසියානු ශුරතා තරගාවලිය - 2019 ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන...

මම තව අවුරුදු දෙකක් ඉන්නවා – ලසිත් මාලිංග

2020 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව පැවසූ ශ්‍රී ලංකා T20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග තමන්ගේ තීරණය...

2019-20 BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පස් දෙනෙක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) 2019-20 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙකු...

2020 IPL වෙන්දේසියට ලසිත් මාලිංග නැහැ

ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් රැසක් දෙසැම්බර් 19 වැනිදා පැවත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා...

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනය මූලික වටයෙන්ම බොඳ වෙයි

බංග්ලාදේශයේදී මේ දිනවල පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහභාගී වූ මූලික වටයේ තරග තුනම පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන්...

T10 5th Match LIVE* Karnataka Tuskers v Delhi Bulls

T10 5th Match LIVE* Karnataka tuskers v Delhi Bulls

MOST POPULAR

HOT NEWS